MEDICAL MARIJUANA

බටහිර දොස්තරවරැ සොයා ගත් කංසා විද්‍යාව



කංසා පිලිබදව පර්යේෂණසිදුකර ඇත්තේ බටහිර ජාතික වෛද්‍යවරු විසිනි! එහෙත් පුදුමයට කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජිවත්වන බටහිර වෛද්‍යතනතුර දරන මිනිසුන් එම කංසා පිලිබද පර්යේෂණ සහ ඒවායින් හෙළිවූ කරැණු පිලිබදව නොදැන සිටීමයි!! එබැවින් සමහර බටහිර දොස්තර රැකියාව කරන පිරිස් කංසා පිළිබද පුදුමාකාර බොරු මවා පාති!! බටහිර දොස්තරවරැ විසින් අසත්‍ය ප්‍රවාද පැතිරීමේ විපාකය මේ ආකාරයේ වනු ඇත…. දොස්තර වෘත්තීයයට තිබූ ගෞරවය අඩු වී නැතිම වී යයි! බහුතරයක් දොස්තරවරු විද්‍යාත්මක තොරතුරැ නොදන්නා පිරිසක් බව හෙළි වනු ඇත!!!…. තවද මෙම දොස්තරවරැනට මිනිසුන් සුවපත් කිරිමට වඩා වැදගත් වූ දෙයක් ඇති බව පෙනී යයි!! එය නම්… බටහිර ඖෂධ, උපකරණ සහ සේවාවන් විකිණීමට ඇති ආශාව සහ එමගින් ධනවත් වීමේ අවශයතාවයයි… එබැවින් කංසා පිළිබදව නොදන්නා දොස්තර අතදරැවනි … ප්‍රවාද පැතිරිමට පෙර හිතා බලන්න….

source

Leave a Reply

Your email address will not be published. Required fields are marked *